
විනාඩි 15 කට ගල්කිස්ස පොලීසියට ගුණරත්න වන්නිනායක එයි
ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේදී පොලිස් නිලධාරියකු සමග සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා එම සිද්ධියට සම්බන්ධ වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානයට පැමිණියා.
ඔහු නැවත පිටවී ගියේ විනාඩි පහළවක පමණණ කාලයක් ප්රකාශ ලබාදීමෙන් පසුවයි.