
විපක්ෂය එකතුවී රහසි රහසින් පාස්කු ප්රහාර පරීක්ෂණ ගැන කතා කළ දේවල් (VIDEO)
විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ පිරිසක් ඊයේ(21) විපක්ෂනායක කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබුණා.
එහිදී අවදානය යොමුකර තිබූ එක් කරුණක් වන්නේ පාස්කු ප්රහාරයේ පරීක්ෂණ පිළිබදවයි.