විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටිනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමකට අනුව ඔහු පැමිණ ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශයකට අදාළව බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසුවේ.

Share This