විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙනවා ද ? – චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙනවා ද ? – චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් පිළිබඳව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ ඇය නිවේදනය කර ඇත්තේ ඔහුට දේශපාලනයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ ආසාවක් නොමැති බවයි.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

Share This