
විශ්‍රාමිකයෝ පිරිසක් පාර්ලිමේන්තු වටරවුමට – සජිතුත් එයි
විශ්‍රාමිකයෝ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක – සජිතුත් එයි
2024 – 2025 විශ්‍රාම ගිය පිරිස් එකතු වී අද පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක නිරත වුණා.
විරෝධතාකරුවන් පවසන්නේ ඔවුන්ට මෙම අයවැයෙන් ලැබිය යුතු දීමනා ලැබී නැති බවයි.
විශ්‍රාමිකයන්ගේ විරෝධතාව පැවති ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැමිණියා.
එහිදී අදහස් දැක්වූ සජිත් මහතා කියා සිටියේ මොවුන්ගේ ප්රශ්නය පාර්ලිමේන්තුවේදී හඬ නගන බව සහ ආණ්ඩුව මොවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.




