විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට (03) පස්වරු 01.00ට පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ

Share This