වෘත්තීය සමිති නායකයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි – ඇමති ප්‍රසන්න
ජනතාව පීඩාවට පත් කරන වෘත්තීය සමිති නායකයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ ආර්ථික අර්බුදය සමග ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බව වෘත්තීය සමිති නායකයින් තේරුම් ගත යුතු බවයි.
කෙසේ වෙතත් රටේ ජනතාව බොහෝ දුරට ඒ තත්ත්වය තේරුම් ගෙන සිටින බව ද ඔහු එහිදී පැවසුවා