වේරදූව නිවසකින් මළ සිරුරක් සොයා ගැනේ

වේරදූව නිවසකින් මළ සිරුරක් සොයා ගැනේ

මාතර වේරදූව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා

119 මධ්‍යස්ථානයට ලද පණිවිඩයකට අනුවයි අදාළ මළ සිරුර සොයා ගෙන ඇත්තේ

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගොස් ඇත්තේ 54 හැවිරිදි වේරදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ

Share This