වෛද්‍ය ශාෆිගෙන් පැමිණිල්ලක්

වෛද්‍ය ශාෆිගෙන් පැමිණිල්ලක්

වෛද්‍ය මොහොමඩ් ශාෆි විසින් අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඔහු සිය පැමිණිල්ල මගින් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

Share This