ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක් පත් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක් පත් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගණේගොඩ මහතා පත්කර තිබෙනවා.

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.

Share This