ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 256ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 256ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 255ක් ලබා ගත්තා

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 256ක ඉලක්කයක් හිමි වනවා

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ

Share This