ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ඉල්ලා වී තිබෙනවා

පෞද්ගලික හේතුවක් මත ඔහු එම ධුරයෙන් ඉල්ලා වී ඇති බව සඳහන්

 

Share This