ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 166ක ඉලක්කයක්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 166ක ඉලක්කයක්

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 166ක්

එහිදී Smriti Mandhana පන්දු 47කදී හතරේ පහර 10ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 60ක් ලබා ගත්තා

පන්දු යැවීමේදී කවීෂා දිල්හාරී කඩුලු 02ක් දවා ගත්තා

Share This