ශ්‍රී ලංකා – කොදෙව් අවසන් 20යි 20 තරගය අද

ශ්‍රී ලංකා – කොදෙව් අවසන් 20යි 20 තරගය අද

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේ අවසන් තරගය අද (17) පැවැත්වෙනවා.

ඒ අද රාත්‍රී 7ට රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි

මෙම 20යි 20 තරගාවලියේ තරග එක බැගින් ජය ගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වනවා

Share This