
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසන්
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද(02) පැවැත්වුණා.
දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අවසන් වනවිට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 268ක් ලබා සිටි අතර අද දිනය ආරම්භ කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට වුණා.
එහෙත් සිව්වන දිනය සඳහා තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 268ක් පමණයි.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 243ක් රැස් කළ යුතු වනවා.
