HomeSports Newsශ්රී ලංකාව යළි රනින් සැරසූ තරුෂිJune 2, 2024 7:03 pm 0තරුෂි කරුණාරත්න, තායිවානයේ පැවති විවෘත මලල ක්රීඩා තරහාවලියේදී මීටර් 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා Share This