ශ්‍රී ලංකාවට ලකුණු 214ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 214ක ඉලක්කයක්

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන 20යි 20 තරගාවලියේ පළමු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 213ක් ලබා ගත්තා

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 214ක්

Suryakumar Yadav පන්දු 26කදී හයේ පහර 02ක් සහ හතරේ පහර 08ක් සමගින් ලකුණු 58ක් රැස් කළා

පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු 04ක් බිඳ දැමුවා

Share This