ශිෂ්‍යභට උපාධි ප්‍රදානෝත්සවයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ 100ක් මරුට

ශිෂ්‍යභට උපාධි ප්‍රදානෝත්සවයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ 100ක් මරුට

සිරියාවේ හොම්ස් නගරයේ හමුදා ඇකඩමියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 100ක් පමණ මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා කැඩෙට් නිලධාරීන්ගේ පවුල්වල සහභාගිත්වයෙන් පැවති උපාධි ප්‍රදානෝත්සවයක් ඉලක්ක කර ඇති අතර මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් ද වන බවයි වාර්තා වන්නේ

නිලධාරීන් පවසන්නේ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ හෝම්ස් හි වයඹ දෙසින් විපක්ෂයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් බව විශ්වාස කෙරෙන බවයි

 

Share This