සංචරණ සීමා යළිත් දීර්ඝ කෙරේ

සංචරණ සීමා යළිත් දීර්ඝ කෙරේ

දිවයිනටම මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ජුනි මස 14 අලුයම 4 දක්වා  දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ජුනි මස 07 වන දින සංචරණ සීමා ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

Share This