සංශෝධනයක් සිදුවන බවට ‘වාර්තා පළ වන’ කැබිනට් අමාත්‍යංශ මෙන්න
ඉදිරි සතියේ කැබිනට් සංශෝධනයක් සිදු වීමට ඉඩ ඇති බව පුවත්පත් වාර්තා මගින් සඳහන් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කළා.
සෞඛ්‍ය, අධ්‍යාපනය, වැවිලි කර්මාන්ත,සංචාරක සහ විදේශ ,බල ශක්ති සහ ජනමාධ්‍ය යන අමාත්‍යංශවල මෙලෙස වෙනස්කම් සිදුවන බවයි පුවත්පත් වර්තාවක දැක්වුණේ.