සජබය එක්ක සමගි වෙන්න එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතු වීම සඳහා වූ සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා
ඒ අද (20) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි
එමෙන්ම සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමග ද එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණවලට තරග කිරීමට එහිදී තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ