සම්පත් මන්ම්පේරි අධිකරණයට භාර වෙයි (VIDEO)

සම්පත් මන්ම්පේරි අධිකරණයට භාර වෙයි (VIDEO)

මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියට පොලිසිය මගහරිමින් සිටින ප්‍රාදේශීය දේශපාලනඥයෙකුවූ සම්පත් මනම්පේරි නැමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාර වී තිබෙනවා.

ඔහු සොයා විමර්ශන සිදු කරන අතර අදාළ සැකකරු සම්බනධයෙන් පෙනී සිටි නීතිඥයින් අභියාචනාධිකරණයට පසුගිය 15 වන දා දැනුම් දී තිබුණේ තම සේවාදායකයා මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සුදානම් බවටයි.

Share This