සමාජ මාධ්‍යට පිවිසීමේ බාධාව ගැන විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

සමාජ මාධ්‍යට පිවිසීමේ බාධාව ගැන විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමක් පරිදි ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යුටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාල තාවකාලිකව අවහිර කිරීමට සේවා සපයන්නන්ට උපදෙස් ලබාදුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට අදාළ සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීමට නොහැකි තත්ත්වයක් පවතින බවට තොරතුරු වාර්තා වුණා.

ඒ, අනුව මේ වනවිටත් සමාජ මාධ්‍ය ජාලා කිහිපයකටම ඒ සඳහා ප්‍රවේශවීමේ නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

 

 

Share This