සයිබර් ප‍්‍රහාරයක් හේතුවෙන් ටොයොටා නිෂ්පාදන තාවකාලිකව නවතී

සයිබර් ප‍්‍රහාරයක් හේතුවෙන් ටොයොටා නිෂ්පාදන තාවකාලිකව නවතී

ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සයිබර් ප‍්‍රහාරයක් නිසා මෙම තත්ත්වය මතුව ඇති අතර රුසියානු හැකරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි සැක පලව ඇත්තේ.

සැකසහිත සයිබර් ප්‍රහාරයකින් පසු කාර් 13,000 ක පමණ නිෂ්පාදන නවතා දැමීමට සිදුව තිබෙනවා.

Share This