සරත් ෆොන්සේකා ජනපති සටනට එක් වෙයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියා
එමෙන්ම ශ්රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමා සමග එක්වන ලෙස ලෙසයි ඔහු ජනතාවට ආරාධනා කර ඇත්තේ
එම සටහන පහතින්