සරුගල් හදන්න බට කපන්න ගිය ළමයින්ට හමුවූ පුදුම හිතෙන දෙයින් පොලිස් මෙහෙයුමක්

සරුගල් හදන්න බට කපන්න ගිය ළමයින්ට හමුවූ පුදුම හිතෙන දෙයින් පොලිස් මෙහෙයුමක්

සරුංගල් සෑදීම සඳහා බටකැපීමට වැලිපැන්න, ලිඳමුල්ල වත්ත ප්‍රදේශයට ගිය දරුවන් දෙදෙනෙකුට අසල තිබූ වීදුරු බෝතලයක තිබී ජීව උණ්ඩ තොගයක් හමුව තිබෙනවා.

ඒ පිළිබඳ දරුවන්ගේ දෙමාපියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව පොලීසිය ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්ද සිදුකර තිබෙනවා.

Share This