ස්පාඤ්ඤය පරදා මොරොක්කෝව ජය ගනී

ස්පාඤ්ඤය පරදා මොරොක්කෝව ජය ගනී

මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර ඊයේ (06) පැවති ලෝක කුසලාන පාපන්දු තරගයක දී මොරොක්කෝව ජය ගත්තා.

තරගයේ නියමිත කාලයේ ගෝල රැස්කිරීමට කණ්ඩායම් දෙකටම නොහැකි වූ අතර මොරොක්කෝව දඬුවම් පහර අවස්ථා 3ක් සාර්ථක කරගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියා.

 

Share This