ස්වභාවික කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙළට ජපානයේ සහය

ස්වභාවික කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙළට ජපානයේ සහය

රාජාංගනයේ ස්වභාවික කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙළට ජපානයේ සහය ලැබී තිබෙනවා.

මෙහිදී රාජංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ කරන ලද ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදන ව්‍යාපෘතියට ජපන් රජයේ ආධාර යටතේ ක්‍රියත්මක වන ජයිකා ව්‍යාපෘතියෙන් තාක්ෂණික හා මූල්‍ය සහාය ලබාදීමට එකඟත්වය පළකර ඇති බව සඳහන්.

ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළ තව තවත් පුළුල් කිරීමේ අරමුණෙන් ජයිකා ව්‍යාපෘතියේ ව්‍යවසායක සංවර්ධන උපදේශක සුසුකි මහතා මෙම ව්‍යෘපාතිය පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදී.

Share This