ස්ව්ට්සර්ලන්තයේ වෙසක් පිංකම් (PHOTOS)

ස්ව්ට්සර්ලන්තයේ වෙසක් පිංකම් (PHOTOS)

ලොවපුරා බෞද්ධ සැදැවතුන් මහත් බැතියෙන් වෙසක් පොහෝ දිනය සමරන අතර ස්ව්ට්සර්ලන්තයේ ඒ වෙනුවෙන් වැඩසටහන් ‍රැසක් සංවිධානවී තිබුණා.

ස්විට්සර්ලන්තය ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයිය වෙසක් උළෙල ඒ අතරින් ප්‍රධානයි.

භාවනා පිංකම්, ධර්මදේශනා, හා ධර්ම සාකච්ඡාවන්ගෙන් එය අර්ථවත්වුණා.

සිංහල හා ආසියාතික රටවල් වලට ආවේණික සිරිත් වලට මුල්තැන දෙමින් පැවති මේ වැඩසටහන් මාලාව, ජිනීවා විහාරාධිපති පුජ්‍ය තවලම ධම්මික නාහිමියන්ගේ අනුසාශකත්වයෙන් පැවති අතර පුජ්‍ය හල්විටිගල සුජාත නාහිමියන්ද එක්වුණා.

Share This