HomeLocal Newsසාපෙළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව දැනුම් දීමක්July 6, 2024 9:20 am 02023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ජූලි මස 09 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. Share This