සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් වන බවට පැතිරෙන සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් වන බවට පැතිරෙන සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි

ශ්‍රී ලංකා විභාග දෙපර්තමේන්තුව විසින් 2024(2025) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍යයේ සංසරනය වන පුවත අසත්‍ය බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Share This