සිර මැදිරියේ යකඩ කූරු ඈත් කොට පලා ගිය සිරකරු සොයා පරීක්ෂණ

සිර මැදිරියේ යකඩ කූරු ඈත් කොට පලා ගිය සිරකරු සොයා පරීක්ෂණ

සිර මැදිරියේ යකඩ කූරු ඈත් කොට සැකකරුවෙකු පලා ගොස් තිබෙනවා.

මෙලෙස පලා ගොස් ඇත්තේ ගංජා සන්තකයේ තබා ගැනීමේ වරදට තරලියද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම පුද්ගලයා නඩුව විභාග කිරීම සඳහායි ඊයේ (25) දින ගලගෙදර අධිකරණය වෙත රැගෙන විත් තිබුණේ.

එහිදී යකඩ කූරු ඈත් කොට මෙම සැකකරු පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගලගෙදර සහ හතරලියද්ද පොලිස් ස්ථාන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Share This