සිරි දළදා වන්දනාවට යන්න තවත් අතිරේක දුම්රිය

සිරි දළදා වන්දනාවට යන්න තවත් අතිරේක දුම්රිය

මහනුවර පැවැත්වෙන දළදා ප්‍රදර්ශනයට ජනතාවගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද(19) සිට ලබන 28වනදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

ඊට අදාළ නිවේදනය පහතින්

 

Share This