සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව (VIDEO)

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව (VIDEO)

මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමට හිමිවන දුර්ලභ වූ අවස්ථාව අද (18) සිට මෙරට ජනතාවට හිමි වනවා

වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙනුයි පැවැත්වෙන්නේ

මෙම අවස්ථාවට රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද එක්වනවා

ඒ අනුව අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා, බැතිමතුන්ට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගත හැකියි .

මේ වන විටත් දහස් සංඛ්‍යාත ජනකායක් සිරි දළදා වන්දනාවට මහනුවරට පැමිණ සිටිනවා

Share This