සීනි නිසා තේ සහ කෙටි කෑම මිල ඉහළ යයි ද ?

සීනි නිසා තේ සහ කෙටි කෑම මිල ඉහළ යයි ද ?

ඉකුත් සතියේ රු 300 මිලකට අලෙවි වු රතු සීනි කිලෝවක් රු 320 කටත් , රු 300 ක මිලකට අලෙවි වු සුදු සීනි කිලෝවක් රු 330 මිලකටත් මේ වන විට අලෙවි වෙමින් පවතිනවා.

සීනි මිල ඉහල යාමට සමගාමිව ආපනශාලා සහ බේකරිවල සීනි ආශ්‍රිත නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය, තේ සහ කෙටි කෑම කිහිපයක මිල ඉහළ දැමිමට සිදු වනු ඇති බවයි ආපනශාලා හිමියන් සහ බේකරි හිමියන් කියා සිටින්නේ.

Share This