සීනිගම  දී කෝටි 4 කට ආසන්න හෙරොයින් තොගයක් අල්ලයි

සීනිගම දී කෝටි 4 කට ආසන්න හෙරොයින් තොගයක් අල්ලයි

ගාල්ල සීනිගම තෙල්වල ප්‍රදේශයේදී රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 3කට වැඩි තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද(08) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

Share This