සුඩානයේ සටන් නැවතත් – පුද්ගලයින් 200 දෙනෙකු පමණ සති අන්තයේදීත් ජීවිතක්ෂයට

සුඩානයේ සටන් නැවතත් – පුද්ගලයින් 200 දෙනෙකු පමණ සති අන්තයේදීත් ජීවිතක්ෂයට

සුඩානයේ ඩාෆූර් හි එල් ජෙනීනා නගරයේ සටන් නැවත ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ ප්‍රධාන නගරයක් වන ජෙනීනා නගරයට දරුණු ප්‍රහාරයක් එල්ල කෙරුණේ පසුගිය සති අන්තයේදීයි

මෙම ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 200 දෙනෙකු පමණ  මිය ගිය බව සඳහන්

දශක ගනනාවක් තිස්සේ ඉඩම්, පශු සම්පත් සහ ජලය සහ තණබිම් සඳහා ඇති ප්‍රවේශය සම්බන්ධයෙන් අරාබි නාමිකයන් සහ මස්සාලිට් ප්‍රජාවේ සාමාජිකයින් අතර මෙම ගැටුම් පවතිනවා

Share This