
සුපිරි ගායන තරුවක් නිහඬ වෙයි
ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් වන රොබර්ටා ෆ්ලැක් ජිවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියයනවිට ඇය 88 වැනි වියේ පසුවූ බව සඳහන්.
ඇයගේ “The First Time Ever I Saw Your Face” සහ “Killing Me Softly With His Song” යන ගීත ලොවක් වසඟ කළ බවයි වාර්තා වන්නේ.