සුළි කුණාටුවකින් මියන්මාරයේ විදුලි සංදේශ කුළුණක් කඩා වැටෙන අයුරු (VIDEO)

සුළි කුණාටුවකින් මියන්මාරයේ විදුලි සංදේශ කුළුණක් කඩා වැටෙන අයුරු (VIDEO)

Mocha සුළි කුණාටුවෙන් මියන්මාරයේ විදුලි සංදේශ කුළුණ කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

මෙම සුළි කුණාටුව මේ වන විට බංගලිදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරයට ළඟා වී ඇති අතර, බෙංගාල බොක්ක ආශ්‍රිතව නැගෙනහිරින් ගොඩබිමට දෙසට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බවත් කලාපයේ පවතින සරණාගත කඳවුරුවලටද ඉන් හානි සිදුවී ඇති බවත් සඳහන් වනවා

මියන්මාරයේ විදුලි සංදේශ කුළුණ කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This