සේරුවාවිල ප්‍රදේශයේ පාදයේ අසාමාන්‍ය ගෙඩියකින් පීඩා විඳින වන අලියෙක් (VIDEO)

සේරුවාවිල ප්‍රදේශයේ පාදයේ අසාමාන්‍ය ගෙඩියකින් පීඩා විඳින වන අලියෙක් (VIDEO)

පිටුපස දකුණු පාදයේ හටගෙන ඇති විශාල ගෙඩියකින් පීඩා විදින සේරුවාවිල අභය භූමිය ආශ්‍රිතව සැරිසරන වන අලියකුට ප්‍රතිකාර කිරීමට වන්ජීවී නිලධාරීන් සහ පශූ වෛද්‍ය නිලධාරීවරයකු එක්ව ප්‍රතිකාර කිරීම ආරම්භ කළා.

මෙම වන අලියාට ප්‍රතිකාර කිරීම සදහා නිර්විදනය කිරීමට වනජීවී නිලධරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.

වන අලියා ගේ දකුණු පාදය කෙළවර ඇති දැවැන්ත ගෙඩිය නිසා එම සත්වයා ගමන් කළේ දැඩි පීඩාවකින්.

Share This