හංවැල්ලේ ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට (VIDEO)

හංවැල්ලේ ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට (VIDEO)

හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකුට එල්ල කළ වෙඩි ප්‍රහාර කිහිපයක් හේතුවෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අපරාධය සඳහා නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ඇති අතර, මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඒ සමඟ තවත් පුවත් කිහිපයක් පහත විඩියෝවෙන් නැරඹිය හැකියි.

Share This