හදපානාගල වෙඩි වැදුන සද්ධන්තයෙක් ජීවිත අවදානමෙන්

හදපානාගල වෙඩි වැදුන සද්ධන්තයෙක් ජීවිත අවදානමෙන්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ , හදපානාගල ප්‍රදේශයේ බදින ලද තුවක්කුවකින් වෙඩි වැදී සිටි වන අලියකුට වන ජීවී නිලධාරීන් ප්‍රතිකාර කරනු ලැබුවා.

හදපානාගල ප්‍රදේශයේ කැලෑ බද ප්‍රදෙශයක මෙම වන අලියා වෙඩි වැදීමෙන් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් සිටියදී සොයාගත් වන ජීවී නිලධාරීන් කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.

වනජීවී නිලධාරීන් පැවසුවේ මෙම වන අලියා පිළිබදව දිගින් දිගටම නිරීක්ෂණය කරමින් සිටින බවයි.

 

 

Share This