හපුතලේ නගර සභාවෙි ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයකු සහ මලිමා මන්ත්‍රී ඇගේ හැපී ගුටි කෙළියක් (VIDEO)

හපුතලේ නගර සභාවෙි ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයකු සහ මලිමා මන්ත්‍රී ඇගේ හැපී ගුටි කෙළියක් (VIDEO)

පසුගියදා පුනරුදේ පළාත් පාලන සතිය ආරම්භ කළ අවස්ථාවෙි ස්වාධීන කණ්ඩායමකට බලය හිමි හපුතලේ නගර සභාවෙි පැවති උත්සවය අවස්ථාවේ දී බලය හිමි ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු හා මාලිමා මන්ත්‍රීවරයෙකු ඇඟේ හැපීම නිසා හටගත් ගැටුම් කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අප වාර්තාකරුවන් පැවසුවේ මේ හේතුවෙන් දෙපැත්තේ පාක්ෂිකයන් හා ඥාතීන් අතර නගරයේ උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි.

Share This