හරිනි අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ අරඹයි

හරිනි අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ අරඹයි

නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එම ධුරයේ වැඩ භාර ගත්තා.

ඒ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වනවා

Share This