
හිටපු අමාත්‍ය පී. දයාරත්න දිවි සැරිය නිම කරයි
හිටපු කැබිනට් අමාත්‍යවරයකූ වන පී.දයාරත්න මහතා අද (25) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දයාරත්න මහතා මියයන විට 89වන වියේ පසුවිය.
පවැති එක්සත් ජාතික පක්ෂ රජයේ ද ප්‍රභල අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළා.
1977 මහ මැතිවරණයෙන් අම්පාර ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පී. දයාරත්න මහතා සෞඛ්‍ය, පෝෂණ සහ සුබසාධන අමාත්යවරයාඇතුළු තනතුරු රැසක් ද හොබවනු ලැබුවා.