
හිටපු ජනපති මහින්ද අද ගමට යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) කොළඹ විජේරාම පාරේ පිහිටි නිල නිවසින් පිටත්ව යාමට නියමිතව තිබෙනවා
ඒ ඊයේ (10) දිනයේ සම්මත වූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුවයි මෙලෙස හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව ඇත්තේ
මේ අනුව හිටපු ජනාධිපතිවරයා හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිත බව සඳහන්