හිටපු ජනපති මහින්ද විජේරාමෙන් යයි (VIDEO)

හිටපු ජනපති මහින්ද විජේරාමෙන් යයි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්ව පිටව ගියා

ඔහු ඉන් පිටව යන අවස්ථාවේ නිල නිවස අසලට විශාල පිරිස් රැස්ව සිටියා

Share This