හිටපු ජනපති මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර මනෝජ් ගමගේට

හිටපු ජනපති මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර මනෝජ් ගමගේට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබෙනවා.

එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කර ඇති අත, ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) මනෝජ් ගමගේ මහතා වෙත භාරදී ඇති බව සඳහන්.

විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී එම පත්වීමේ ලිපිය භාරදීම සිදු කර තිබෙනවා.

Share This