
හිටපු ජනාධිපති මහින්ද බලන්න යාපහුවෙන් කට්ටියක් නෑගම් ඇවිත් (VIDEO)
යාපහුවේ පිරිසක් මහින්ද රාජපක්ෂගේ සුවදක් විමසීමට කදමලු අරන් නිල නිවසට.
ඉපැරණි සම්ප්රදායක් වන අලුත් අස්වනු නෙලා ගැනීමෙන් පසුව අස්වැන්නෙන් කොටසක් රැගෙන කුරුණෑගල යහපහුවේ පිරිසක් නෙළාගත් අස්වැන්නෙන් අලුත් සහල් රැගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ සුව දුක් බැලීමට අද(16) පිරිසක් කොළඹ විජේරාමයේ නිවස වෙත පැමිණියා.
මෙහිදී පිරිස කදමලු බැඳගෙන පැමිණි අතර ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් ද ඊට එකව සිටියා.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ඩී වී චානක ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වුණා.