HomeLocal Newsහිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර 22 දක්වා යළි රිමාන්ඩ්September 19, 2025 5:44 pm 0දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. Share This